Sunday, March 5, 2023

QUOTES FOR LIFE

 

අනෙකාගේ කැමැත්ත හා  ප්‍රාර්ථනාවන් තමන්ගේ කරගත් ඒ වෙනුවෙන් කැපවීම් කරන බැඳීමක කොටස්කරුවන් වීම ජීවිතයේ ලැබෙන දුර්ලභ වූ භාග්‍යයකි (උපුටා ගැනීමකි )



ඔබ සතුටින් සිටිනවාට
ආසා කරන අයෙක්,
ඔබ දුරස් වනවාට
බිය වන කෙනෙක්,
ඔබ වේදනා විඳිනවාට
අකමැති කෙනෙක්,
ඔබ තනිවන විට
ඔබ වෙනුවෙන් නියෝජනය වන කෙනෙක්,
ඔබ රිදවන විට පවා
ඔබවම ඕනෑ යැයි අයදින කෙනෙක්,
ඔබේ ජීවිතය තුළ සිටිනවා නම්
පරිස්සම් කරගන්න...
මන්ද, අනුන්ගේ සිනාව
තමන්ගේ ප්රාර්ථනාව කරගත් මිනිසුන්
බොහෝ අයට හමුවී නැත...
 
 (උපුටා ගැනීමකි )

No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255