Thursday, January 13, 2022

Australia equals hottest day on record at 50.7C

https://www.bbc.com/news/world-australia-59977193 


Heavy Queues Seen In Railway Stations This Evening (13) Due To The Strike Action Of Station Masters

 Employees attached to Government and private sectors had faced enormous difficulties this evening (13)due to t he cancellation of 200 train journeys as a result of the strike launched by Railway Station masters .


Heavy queues had seen in many train stations this evening due to the cancellation of train journeys it has been reported ,

QUOTES FOR LIFE

යමෙකුගේ හදවතට සැනසීම ගෙන දිය හැකි,ඇතුළාන්තය නිවෙන පරිදි කටයුතු කළ  හැකි අයෙකු සිටි නම් ඒ කුමන තත්ත්වයක් යටතේ හෝ  ඔබට අවංකව ප්‍රේම කළ හැකි අයෙකි (උපුටා ගැනීමකි )
 

Eight Injured And Hospitalized Due To A Bus -Tipper Collision

 Eight Passengers had been injured and hospitalized due to a Collison of Two buses and a Tipper truck in front of the Special Task Force camp in Kabithigollawa ,Horovpathana -A-22 road ,Vavuniya this evening (13) according to kabithigollawa traffic Police .


The injured had been admitted to Vavuniya Base Hospital for treatment  .The incident occurred when two buses transporting employees attached to a garment factory in Vauniya and a tipper truck travelling from vaviniya had collided each other it has been reported. Sevan female employees attached to the garment factory and a Bus driver had been injured and hospitalized due to this incident ,

According to the Police this incident happened when one Bus attempted to save a dog who ran middle of the road ,

11 Corona Deaths Had Been Reported Today (11)

 Another 11 Corona deaths had been reported in the country today (13) Increasing the total number of Corona deaths that had been reported so far to 15.174 according to Director General Of Health Services (DGHS) ,


Accordingly 07  males and 04 females had died due to Corona infection the DGHS has stated ,Out of the deceased 08 were over 60 years of age and 03 were belonged to 30-60 year age group it has been revealed ,

594 Corona Positives Had Been Reported Today (13)

  A total of 594 Corona positives had been reported in the country today (13) ,Increasing the total number of Corona positives reported so far to 594,319 according to Epidemiology Unit .Out of these positives 04 were foreign arrivals it has been reported.


At the moment 11.445 Corona positives are being treated at Hospitals ,Quarantine Centers and under home care system the Unit has stated .

දුපතක් ලෙස පවතින වාසියවත් කොරෝනා මර්දනයේදී යොදා නොගත් මෙරට සෞඛ්‍ය අංශ නිසා රට තුළ කොරෝනා අවදානම ඉහළ යාම අභාග්‍යයකි .

පවතින තත්ත්වය යටතේ ලෝකයේ දියුණු හා දියුණු වෙමින් පවතින රටවල පුවත් දිනපතා නිරීක්ෂණය කළහොත් මෙම දිනවල සැම පුවත් වෙබ් අඩවියකම "ඔමික්‍රෝන් "වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් වාර්තා කිරීමට වැඩි ඉඩක් ලබා දී තිබෙනු දැකිය හැකිය ,එහෙත් කිසිදු ආකාරයකින්  වසංගතය පාලනය නොකළ දිනකට සිදු කෙරෙන "පී සී ආර් " හා රැපිඩ් ඇන්ටිජන් " පරීක්‍ෂණ සංඛ්‍යාව 15,000ටත් අඩුවෙන් සිදු කරන ඇතැම් දිනවල එම පරීක්‍ෂණ 10,000 ක් සිදු කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් හැසිරෙනුයේ කොරෝනා වසංගතය කියා දෙයක් මෙරට නොපැතිරෙන ආකාරයකටය ,

වෙනත් ජීවන ප්‍රශ්න සමාජය තුළ ඇති බව සැබෑය ,එහෙත් ඒ මුවාවෙන් තවමත් මුලාශ්‍රය සොයා නොගත් කොරෝනා වැනි වෛරස් ප්‍රභේදයකට නිදහසේ පැතිර යාමට ඉඩ දීමෙන් මෙරට සෞඛ්‍ය අංශ තැත් කරනුයේ තවත් මාරාන්තික කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙරටින් බිහි කිරීමට දැයි ගැටළුවක් පැන නගින තරමට වැඩ සිදු වෙමින් පවතී , සමාජ දුරස්ථභාවය නොරකින ,හරිහැටි මාස්ක් නොපළඳින පොදු ප්‍රවාහන සේවාවන්හි උරෙනුර ගැටී ගමන් ගන්නා බහුතරයක් සිටින සමාජයක "ඔමික්‍රෝන් "පැතිර නොතිබුණහොත් එය ලෝක පුදුමයක් වනු ඇත ,


එක් පසකින් සෞඛ්‍ය කාර්ය  මණ්ඩල සඳහා සිදු කළ  දෛනික කොරෝනා පරීක්ෂණ මාස ගණනක සිට නතර කර තිබීම හේතුවෙන් එම කාර්ය මණ්ඩලවල කවරෙකුට කොරෝනා ආසාදනය වැළඳී ඇත්දැයි දැනගත නොහැකි තත්ත්වයක් පවතී ,අනෙක් අතට රෝහල්වලට පැමිණෙන රෝගීන් සඳහා කරන පරීක්ෂණද එලෙසමය ,මෙවැනි තත්ත්වයක් තුළ ලොව පුරා කොරෝනා ආසාදනය ජයටම පැතිරෙන රටවල සිට මෙරට පැමිණෙන සංචාරකයන්ගෙන්  ඇතිව ඇති අවදානමද සුළු පටු නොවේ .

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන කිසිදු මාර්ගෝපදේශයක් පිළිනොපදින සෞඛ්‍ය අංශයක් මෙරට පැවතීම නිසා ඉදිරියේදී මෙයට වඩා බරපතල  වසංගතයක් මෙරටට පැමිණියද ඔවුන් නිදි කිරා වැටෙනු හැර වෙනත් කිසිවක් කරන ආකාරයක් දක්නට     නොලැබෙනු ඇත .අඩුම වශයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුගමනය නොකරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමටවත්  බලධාරීන් උත්සාහ නොදැරීම හේතුවෙන් ඉදිරියේදී කොරෝනා වසංගතයෙන් වැඩි බලපෑමක් මෙරටට ඇති වන ලකුණු දැන් සිටම පහළ  වෙමින් පවතී ,නියපොත්තෙන් කැඩීමට තිබු දෙයක් මෙතරම් ඔඩු දුවනුයේ හුදෙක් බලධාරීන්ගේ නොසැළකිලිමත්  බව නිසා මිස අන් කිසි දෙයක් නිසා නොවේ ,නවසීලන්තය දුපතක් වශයෙන් කොරෝනා මර්දනයේදී අත් කරගත්  ජයග්‍රහණ වලින් අංශු මාත්‍රයක්වත් දුපතක් වශයෙන් අපට අත් කරගැනීමට නොහැකි වීම සැබවින්ම අභාග්‍යයකි .

Baltimore Port Closure May Hit US Coal Export Volumes

https://www.foxbusiness.com/economy/baltimore-port-closure-may-hit-us-coal-export-volumes