Wednesday, September 22, 2021

Aukus pact: France and US seek to mend rift

https://www.bbc.com/news/world-europe-58659627 


ලිහිල් සංචරණ සීමාවන් යටතේ කොරෝනා වසංගතය පාලනය කිරීම

ජනතාවම පවසන පරිදි නැව් හා බෝට්ටු හැරෙන්නට අනිකුත් සියලුම වාහන මහා මාර්ගවල ගමන් කිරීමටත් ඇතැම් සාප්පු විවෘත කිරීමටත් ඉඩකඩ ලබා දී ඇති ලිහිල් වූ නීරෝධායන ඇඳිරි නීතියක් ක්‍රියාත්මක වෙද්දීත් ඒ යටතේ දිනෙන් දින රටේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඩු වන බවට ව්‍යාජ ප්‍රකාශ කරන්නවුන්ගේ සංඛ්‍යාව  වැඩි වෙමින් පවතී , මෙම පිරිස අමතක කර දමා ඇති කාරණයක් වනුයේ එසේ ආසාදිතයන් අඩු වනුයේ දෛනිකව සිදු කරන " පී සී ආර් " හා " රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කරන නිසාය යන්නයි ,


මෙවැනි පුහු සමාලෝචනයන් ගෙන එන පුද්ගලයන් කොරෝනා ආසාදනය තවමත් සළකනුයේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් හා කැස්සක් ලෙස වීම නිසා එය එක් අතකින් පුදුමයට කරුණක්ද නොවේ ,වසංගතයේ ස්වභාවය හඳුනාගෙන නිසි පිළියම් නොයොදන විට ලිහිල් සංචරණ සීමාවන් ක්‍රියාත්මක කරන විට  වසංගතයක් පාලනය වේදැයි යන්න සිතා ගැනීමටත් බැරි බව බොහෝ දෙනා විසින්  අමතක කර දමා තිබේ ,අප වැනිම දුපතක් වූ නවසීලන්තය කොරෝනා වසංගතය සාර්ථක ලෙස පාලනය කරන විට අප තවමත් එම තත්ත්වයට ලඟා වීමට නොහැකිව ගව් ගණනක් දුරින් සිටීම සැබවින්ම ඛේදනීය තත්ත්වයකි ,

සැබෑ ආදරයක් තුළ කැපවීම් ඇත

තම ආදරණීයයන් වෙනුවෙන් ඕනෑම කැපවීමක් සිදු කිරීමට මැළි නොවනුයේ ආදරයට අවංක වන්නවුන් පමණි ,(උපුටා ගැනීමකි )

 

Personal Physician Of The Prime Minister Had Died Due To Corona Infection

 The personal physician of the Prime Minister Mahinda Rajpakshe Eliynatha Wight has died today (22)  whilst receiving treatment at a Private Hospital in Colombo for Corona infection ,

The deceased physician of the Prime Minister Rajpakshe has also served as a medical adviser to the Premier as well as a physiotherapist at many institutions ,  

1342 Corona Positives Had Been Reported Today (22)- Daily "PCR "Tests Decreased Further Yesterday (21)

 A total of 1342 Corona positives had been reported today (22) in the country ,Increasing the total number of Corona Positives reported so far to 508,672 According to Epidemiology Unit 

At the moment 61,274 Corona positives are being treated at Government /Private hospitals /Quarantine Centers and under home care system it has been revealed ,Only 7976 "PCR "Tests and 2872 "Rapid Antigen " tests had been performed during yesterday (21) according to Health Promotions Bureau , 

Another 862 Corona positives had been recovered and discharged from hospitals today ,


92 Corona Deaths Had Been Reported Today (22)

 Another 92 Corona deaths had been reported in the country today (22) ,Increasing the total number of Corona deaths reported so far to 12,376 according to Director General Of Health Services (DGHS).



Accordingly 51 Males and 41 females had died due to Corona infection the DGHS has stated .

Out of the deceased 71 were over the age of 60 years and 19 were belonged to 30-60 year age group ,Two of the deceased were under 30 years old it has been revealed .

California Collage Cancelled Grad.Ceremony Amodst Anti Gaza Protests

https://www.bbc.com/news/world-us-canada-68894386