Wednesday, November 10, 2021

QUOTES FOR LIFE

 


සමීපතම ආදරයක් ,හොඳම යහළුකමක් ,ආත්මීය බැඳීමක් යනු කුමන මාධ්‍යයක් හෝ හරහා නිරතුරුව   එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්නා /හමුවන සුවිශේෂි වූ සබඳතාවයකි .එවැනි සබඳතාවයක්  හමුවේ කලාතුරකින් අදහස් හුවමාරු කරගෙන තම සමීපතමයා යැයි පුරසාරම් දොඩන සබඳතාවයන්ට හැරීමටවත් නොහැකිය .(උපුටා ගැනීමකි ) 






No comments: