Saturday, March 2, 2024

QUOTES FOR LIFE

 

සැබෑ ආදරයක් පිටතට ප්‍රචාරය නොකළද එකිනෙකාට පවතින ආදරය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වයි.(උපුටා ගැනීමකි)


කෙනෙකුගේ උගත්/නූගත් බව රදා පවතිනුයේ එම තැනැත්තා /තැනැත්තිය සමාජයේ හැසිරෙන ආකාරය අනුවය.කෙතරම් උගත් වුවත් සාක්ෂ්‍රරතාවය හොදින් පිහිටා තිබුණද පොදු ස්ථානවල රස්තියාදු කාරයන් මෙන් කෑ කෝගසමින් අවීනිත ලෙස,හැසිරෙන්නන්  රස්තියාදුකාරයන් ලෙස,හැදින්වේ.(උපුටා ගැනිමකි).




No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255