Tuesday, August 29, 2023

QUOTES FOR LIFE

 


සැබෑ ආදරයක් යනු මතු වන  බාධක ,දුක් කම්කටොළු එක්ව විද,දරාගන්නා ජයග්‍රහණයක්දී  එක්ව ප්‍රීති වන තම අරමුණු කරා එකට ගමන් කරන වෙන් නොවන ආදරණීය චාරිකාවකි.(උපුටා ගැනීමකි)





අන්‍යයන්ගෙන් ප්‍රවේසම් වන ලෙසත් ,මිනිසුන් තේරුම් ගන්නා ලෙසත් කුහක නොවන ලෙසත්  ජයට උපදෙස් දෙමින් සමාජ මාධ්‍ය ජාලා දෙවනත් කරන අය අතර සැබෑ දිවියෙහි අන්‍යන්ට ගරහන,කෙනෙකුගේ ජයග්‍රහණයේදී සතුටු වීමට  නොහැකි ,තමන් පොරයැයි මානසිකත්වයෙන් සිටින මුග්දයන්ද සිටිය හැකිය.(උපුටා ගැනීමකි)

No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255