Monday, February 6, 2023

QUOTES FOR LIFE

එකිනෙකා අතර ඇති නොබිඳෙන  අන්‍යොන්‍ය විශ්වාසය මත  ගොඩනැගෙන ආදරයකට පැවැත්මක් ඇත (උපුටා ගැනිණි )
 
 

 May be an image of text that says "EVER LOVING සදාආදරෙන්.. Ever Loving Ever Ever Lovi Ever Loving.. පෙරදා ඔබට රිදවූ පුද්ගලයාට වෛරයෙන් තොරව සමාව දිය හැකි නම්,,, ඔබට වැරදි කළ පුද්ගලයෙකු වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා කළ හැකි නම්,,, ඔබව තනිකළ පුද්ගලයෙකුගේ තනිකම මැකීමට ඔබට යා හැකි නම්,,, ඔබට අවමන් කළ පුද්ගලයෙකු ගැන ගුණ පැවසීමට ඔබට හැකි නම්,,, ඔබට අයහපතක් කෙරූ අයෙකුට පවා, පහන් සිතින් සෙත් පැතිය හැකි නම්, Ever Lovin ඔබ යනු නියම බෞද්ධයෙකි... oving Ever L"

No comments:

Three Arrested Over Siekh Activist's Killing In Canada

  https://www.bbc.com/news/world-us-canada-67836968