යහපත් දිවියක් ගත කළ යුත්තේ තමන් පමණකැයි සිතමින් අනුන්ට වල කපමින් ඔවුන්ව පහළට ඇද දැමීම සැම තැනකම දක්නට ලැබේ .එය ගුණමකුවන්ගේ සිරිතයි .එහෙත් එවැනි බහුතරයක් දෙනා අතර තමන් ආදරය කරන අයටද එවැනි ජීවිතයක් හිමි විය යුතු බව සිතමින් කැපවීම් කළ හැක්කේ සැබෑ ආදරණීයයෙක්ට පමණකි (උපුටා ගැනීමකි )


No comments:
Post a Comment