Friday, June 10, 2022

QUOTES FOR LIFE


ප්‍රකාශිත ප්‍රේමයට වඩා අප්‍රකාශිත ප්‍රේමය බලවත්ය ,වදන්වලට පමණක් සීමා නොවූ එවන් ප්‍රේමයක  කොන්දේසි විරහිත ආදරය ,සෙනහස ,කැපවීම,අත් නොහැරීම යන ගුණාංග  හෙළන සුසුමක පවා අඩංගුව පවතිනු ඇත ,(උපුටා ගැනීමකි)




 

No comments: