Wednesday, January 12, 2022

QUOTES FOR LIFE

 


අවංක ආදරයක් යනු තමන්ට දැනුනු කෙනෙකුගේ ජීවිතයට සවියක් වෙන එක .වැටෙන විට නැගිටීමට නොමසුරුව අත දෙන එක .වදනකින් හෝ ඉදිරියට යාමට දිරි ගැන්වීම යන පුරුදුවල එකතුවකි . ලේ නෑදෑකම් ඇති අය බහුතරය අතරවත් නොමැති මෙම පුරුදු තිබෙන අයෙකු කෙනෙකුට හමුවනුයේද කලාතුරකිනි . (උපුටා ගැනිණි ) 








No comments: