Monday, August 30, 2021
යමෙකු වෙනුවෙන් නෙතඟට කඳුලක් උනන තැන ආත්මීය බැඳීමක් ඇත
බොහෝ දෙනාට තමන් ආදරය කරන අය හා එක්ව සිනාසිය හැකි වුවද එම තැනැත්තා දුකට පත් වූ අවස්ථාවේදී ඇය /.ඔහු සමග එක්ව කඳුළු සැලිය හැක්කේ අතළොස්සකට පමණකි .එසේ සතුටේදී සතුට ප්‍රකාහ කිරීමටත් දුකේදී කඳුලු සැලීමටත් හැක්කේ ආත්මීය බැඳීමක් ඇති අයට පමණකි කෙනෙක් වෙනුවෙන් කඳුලක් නෙතගට පැමිණේ නම් එය සැබෑ බැඳීමක් සනිටුහන් කරන්නකි ,(උපුටා ගැනීමකි )
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The Government has temporarily suspend sending of Sri Lankan employees to Libya with immediate effect due to the poor working conditions i...
-
Medical Supplies Division suspended the issuing of Life saving drug of the Heart Patients with Pain "Triglyceride Nitrate" or TNT ...

No comments:
Post a Comment