Tuesday, July 13, 2021

සාධාරණයට ගරු කරන ජයග්‍රාහකයෙකු වන්න

 අනුන්ව  කපමින් ඔවුන්ගේ මග අහුරමින්  හා කේලම් කීමෙන් ලබා ගන්නා ජයග්‍රහණයේ පැවැත්ම කෙටිය ,සාධාරණ අයුරින් ලබන ජයග්‍රහණයේ  පැවැත්ම සදාකාලික බැවින් සැම  විටම සාධාරණයෙන් ජයගන්නා අයෙකු වන්න 




No comments: