Tuesday, July 13, 2021

අවංක බැඳීමක් කිසි දින එකිනෙකා මගනොහරියි


 එකිනෙකාට අවංකව පුද කරන සෙනෙහස  හා මිතුදම ස්ථීර බැඳීමකට අඩිතාලම දමයි  ,තම බැඳීමට අවංක වන්නන් සුළු අතපසුවීම් පසුපස නොයන අතර සිය බැඳීම නිරතුරුව  ආරක්ෂා කිරීමට කටයුතු  කරයි .,

No comments: