Thursday, June 24, 2021

අනන්‍යතාවයක් ඇති බැඳීම් සැමදා සුන්දරය


 අන්‍යයන් අනුකරණය  නොකර තමන්ටම ආවේණික විලාසයට  පුදන ප්‍රේමයද ,මිතුදමද සුවිශේෂී වනුයේ ඒ හරහා තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනැගෙන නිසාය ,එවැනි අනන්‍යතාවයක් ඇති බැඳීම් සුන්දර වන අතර ඒවා අතීතයේ ඉතිහාසගත වී ඇත්තේද එම බැඳීම්වල පැවති  සුවිශේෂී බව නිසාය ,තම ජීවිතයේ  තමන්ගේම  අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීම  වැදගත් වනුයේ මේ නිසාය ,


 

No comments: