Monday, June 7, 2021

"අව්‍යාජ බැඳීම් කල් ඉකුත් නොවේ

 නොමියෙන විශ්වාසය හා කොන්දේසි විරහිත ආදරය මත පදනම් වූ ආත්මීය බැඳීමක ක්‍රෝධය ,වෛරය ,සැකය ,අවිශ්වාසය ,ඊර්ෂ්‍යාව ,ගැටළු විසඳාගැනීමේ ප්‍රමාදය දක්නට නොමැත -ඒවා ඇත්තේ පුහු මාන්නයෙන් ඉදිමිණු ප්‍රදර්ශනාත්මක ව්‍යාජ බැඳීම්වල පමණි "


No comments:

Remembering One of the world's, largest Train Accidents reported from Sri Lanka In 2004

Tsunami memories:What happened in Paraliya in 2004.