Thursday, April 8, 2021
සැබෑ ආදරය /මිතුදම කියන්නෙම යමෙකුගේ සුළු ගතිගුණයක් /පුරුද්දකට පවා මහමෙරක් සේ ඇළුම් කිරීම , ඇගයීම හා ආදරය කිරීමයි ,දෙන සුළු තෑග්ගක් වුව ඉහලින් පිළිගැනීමයි ,ආදරයට ලක් වන කෙනාගේ සමීපතමයන් තමන්ගේ අය සේ සැළකීමයි .කුමන දෙයක් වෙනුවෙන් හෝ එකිනෙකා අත් නොහැරීමයි .බොහෝ සමාජ මාධ්‍යජාලාවල ප්‍රසිද්ධියේ මවා පාන සබඳතා සැබෑ ජීවිතයේ ඒ අයුරින් නොපැවතියද එසේ මවා නොපාන අව්‍යාජ සබඳතා ලොව පවතී ,එවැනි සැබෑ සබඳතාවලට ප්‍රසිද්ධියක් නොලැබුණද ඒවා ගලේ කෙටු අකුරු මෙන් සදා කල් පවතී . (මෙම ජායාරුපය මෙම වැකිය සඳහා උපයෝගී කරගත්තේද එය මෙම අදහසට ගැලපීම නිසාය ,තිරයේ නිරුපණය වන සබඳතා සැබෑ ජීවිතයේද එලෙසින්ම පවත්වාගනුයේ අතේ ඇඟිලිවලට වඩා ඉතා සුළු පිරිසකි ,එසේ පවත්වාගන්නන් ගැන ලෝකයා දැනගනුයේ වෙනත් අයගෙන් හා පිළිගත් මාධ්‍ය මගිනි (සමාජ මාධ්‍ය- නොවේ ).
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The Government has temporarily suspend sending of Sri Lankan employees to Libya with immediate effect due to the poor working conditions i...
-
Medical Supplies Division suspended the issuing of Life saving drug of the Heart Patients with Pain "Triglyceride Nitrate" or TNT ...

No comments:
Post a Comment