සැබෑ ආදරය,සෙනෙහස ,මිතුදම සැම විටම ලැබිය යුත්තේත් ලබා දිය යුත්තේත් කොන්දේසි විරහිතව සදාකාලික වූ පදනමකිනි ,.එවැනි බැඳීමකට කල් ඉකුත් වීමක් නොමැති අතර සුළු වරදවා වටහා ගැනීමක් වුව කල් නොයවා ආපස්සට හැරවීමට තරම් ප්රබලත්වයක් හා සවියක් තිබිය යුතුමය ,සුළු අතපසුවීමකට නොදොඩා ,නොබලා සිටීම යනු හුදෙක් බොළඳ සිතුවිල්ලක් මත පදනම් වූ දෙයක් මිස සදාකාලික බැඳීමක ලක්ෂණයක් නොවේ . එවැනි සුළු අඩුපාඩු මකා ගත් විට ස්ථාවර බැඳීමක් තුළ ජීවත් වීම අසීරු නොවේ .
(උපුටා ගැනීමකි )
Subscribe to:
Post Comments (Atom)
Today(25) Is Chiristmas Day
Christmas is an annual festival commemorating the birth of Jesus Christ , observed primarily on December 25 [ a ] as a religious an...
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
A Motor Bicycle Rider was critically Injured and Hospitalized due to another underworld type shooting incident occurred at Delgaha Junction...
No comments:
Post a Comment