Monday, April 5, 2021

සිය වෘත්තීය දිවිය තුළ මෙන්ම ඉන් බාහිරව සාමාන්‍ය ජීවිතයේදීත් එකසේ නොවෙනස්ව පවතින ආදර බැඳීම් /මිත්‍රත්වයන් සැබවින්ම ආත්මීය බැඳීම් වේ ,එවැනි දුර්ලභ බැඳීම්වල පවතින අව්‍යාජත්වය අවංක බව ,නිර්මලත්වය ,සෙනෙහස ,ආදරය මිල කළ නොහැකිය ,එවැනි බැඳීම් බිඳ නොවැටි පවත්වාගත හැක්කේ එකිනෙකා අතර පවතින අන්‍යොන්‍ය අවබෝධය හේතුවෙනි (උපුටා ගැනීමකි ).

 


No comments: