හිතවත් ලෙස පෙනී සිටිමින් අනුන්ගේ ඕපාදුප සොයන සැබෑවටම තමන් ලඟ නොමැති
ගුණාංග සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මවාපාන වංක සිත් ඇති හොර නෑදෑයන්ගෙන් ප්‍රවේසම් වන්න .ඇතැමුන් පිටින් බෝසත් ගුණ පෙන්නුවද යටින් දේවදත්තලාය .එවැනි නෑදෑයන් ඕනෑම පවුලක සිටි,පිටස්තර පුද්ගලයන්ට වඩා අප ප්‍රවේසම් විය යුත්තේ මෙවැනි දේවදත්තලා වන නෑදෑයන්ගෙනි ,ඔවුන්ගෙන් ඇතැමෙකු බුදු සරණයි යන වදනක ඇති වටිනාකම නොදනී ,එවැනි පිංකම්වල නිරතවන්නේද නැත .හොර කට්ටඩියන් ලවා අන්‍යයන්ගේ පවුල් මුදලට කඩා දමන අයද ,අන්‍යන්ගේ දේපල තමන් වෙත පවරා ගන්නා අයද ඒවායෙන් යැපෙන නරුමයන්ද ඒ අතර සිටි .සමාජ මාධ්‍යජාලවල තම ආත්මයම ගණිකා සේවයේ යොදවන මෙවැනි පුදගලයන් වංක වුවද සමාජය ඉදිරියේ පෙනී සිටිනුයේ අවංක පුද්ගලයන් ලෙස බව දන්නෝ දනිති ,
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The Government has temporarily suspend sending of Sri Lankan employees to Libya with immediate effect due to the poor working conditions i...
-
Medical Supplies Division suspended the issuing of Life saving drug of the Heart Patients with Pain "Triglyceride Nitrate" or TNT ...

No comments:
Post a Comment