Sunday, July 19, 2020

ලබැඳි සෙනෙහස

Lion who became friends with Valentin Gruener seen together in ...
හද බැඳී සබඳ මා හද තුළ  දරා සිටින   -
තම සබැඳියා ඔබහේ   සෙනෙහස 
බලාපොරොත්තු වන බව ඔබ නොදන්නෙහිද 
එබව දන්නේ නම් ඔබ කිසිදා සැඟවී නොයනු ඇත
 තම අදරැති  මිත්‍රත්වයෙන් තරමක් ඈතට  -
සුළු අතපසුවීමකින් ඔබ මගහැරුනද
කිසි විටෙක සිතාමතා මග හැර නැත ඔබව
හද බැදී සබඳ ඔබ නොයනු මැන
කිසිදා හැර දමා තම මිතුදම
 දිවිය පුරා  තම මිතුදම   සමග රැඳීමට
කෙරෙන නිර්මල ඇරයුමයි මේ ඔබට 

(උපුටා  ගැනීමකි )  

No comments: