https://www.bbc.com/news/uk-politics-60005134
Saturday, January 15, 2022
:ඔමික්‍රෝන් "පැතිරෙද්දී සංදර්ශන පවත්වමින් මුග්ධයන් ලෙස සමාජයේ හැසිරෙන්නන් සමග කොරෝනා පාලනය කළ නොහැක
කොරෝනා වෛරසය ආසාදනය වීම යනු සාමානය උණක් ,සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳීම හා සමාන තත්ත්වයක් බව සළකා කටයුතු කරන මුග්ධයන් අඩුම තරමින් කොරෝනා මර්දන සෞඛ්‍ය මර්ගොපදේශමාලාව හෝ අනුගමනය කරමින් කටයුතු කරන්නේ නම් මේ පිළිබඳව කථා කිරීම අවශ්‍ය නොවීමට ඉඩ තිබිණි ,එහෙත් මුහුණු ආවරණ නිකටෙහි තබාගෙන දුරස්ථභාවය පවත්වා නොගෙන එන්නත් ලබා ගත් බවට පුරසාරම් කියමින් හැසිරෙන මෝඩයන් නිකමට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී සුවපත් වුවෙකුගෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය විමසුවේනම් මේ තරම් අනුවණකම් සිදු නොකරනු ඇත .කොරෝනා ආසාදනයට ගොදුරු වී සුවපත් වුවන් අතර වෙනත් අතුරු ආබාධ මෙන්ම වසර ගණනක් පැවතිය හැකි ලෝන්ග් කොවිඩ් නමැති රෝග තත්ත්වය පවතින බව බොහෝ දෙනා මේ වන විට අමතක කර තිබීම කනගාටුවට කරුණකි ,මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අමු අමුවේ උල්ලංගනය කරමින් කටයුතු කරන්නන් මෙරට ළමා පරපුරට මෙන්ම සමස්ත සමාජයටම ලබා දෙනුයේද වැරදි ආදර්ශයකි
යම් කිසි සාමාන්‍යකරණයක් කරා යා යුත්තේ කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාව අනුගමනය කරමින් කටයුතු කරන අය සමග මිස එන්නත් ලබා ගත් බවට වහසිබස් දොඩමින් උන්මන්තකයන් ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අමු අමුවේ උල්ලංගනය කරමින් හැසිරෙන්නන් සමග නොවන බව බලධාරීන් දැන්වත් අවබෝධ කරගත යුතුව ඇත ,
Another 160 Omicron Positives Had Been Identified From Sri Lanka
Another 160 Omicron positives had been identified through the Genome sequencing tests carried out on the samples collected from 182 Corona positives according to head of the Department of Immunology and Molecular Medicine attached to Medical faculty of the Jayawardanapura University in Kotte (Colombo) Dr ,Chandima Jeewandara .
With these positives around 201 Omicron positives had been identified so far from Sri Lanka it has been reported .
QUOTES FOR LIFE
Bodies Of Two Out Of Three Persons Drifted Away By Waves In Kalu Ganga (River ) Had Been Found
Three out of the four persons who had gone for a bath at Kalu Ganga (River )whilst on a Siripada pilgrimage had been drifted away by rough waves of the river yesterday (14) at palabaddala area it has been reported .
The water level of Kalu ganga had increased sharply during last few days due to heavy showers officials had stated .
Another 07 Corona Deaths Had Been Reported Today (15)-DGHS
Another 07 Corona deaths had been reported in the country today (15) Increasing the total number of Corona deaths reported so far to 15,197 according to Director General Of Health Services (DGHS) .
Accordingly 06 males and a female had died due to Corona infection the DGHS has stated ,Out of the deceased 06 were over 60 years of age and one belonged to the 30-60 year age group it has been revealed .
Remembering One of the world's, largest Train Accidents reported from Sri Lanka In 2004
Tsunami memories:What happened in Paraliya in 2004.
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
A Motor Bicycle Rider was critically Injured and Hospitalized due to another underworld type shooting incident occurred at Delgaha Junction...