Sunday, May 19, 2024

QUOTES FOR LIFE

 


 
තේරුම් ගැනීමෙන් ඇති වන ආදරය දුටු පමණින් ඇති වන ආදරයට වඩා ශක්තිමත් වන අතර ජීවිත කාලය පුරා පවතී.(උපුටා ගැනීමකි)




ඇතැමුන් අන්‍යයන් අනුකරණය කිරිමට යාමෙන් අමාරුවේ වැටීම යනු ඔවුන්ගේ මෝඩ කම ඔප්පු කර පෙන්වීමකි.තමන්ට නොමැති අධ්‍යාපන  සුදුසුකම් මුදලට හෝ මිලදී ගෙන මං පොර මානසිකත්වයෙන් කටයුතු කරන එවන් නිවට මිනිසුන්/ගැහැණුන්ගෙන් සමාජය පිරී පවතී.(උපුටා ගැණිනි)







No comments: