Thursday, March 28, 2024

QUOTES FOR LIFE

 

සැබෑ ආදරය හා මවාපාන ආදරය අතර පැහැදිලි වෙනසක් තිබේ.සැබැ ආදරය කුමන බාධකයක් හමුවේ වුව සිය ආදරණීයයා හැර නොයන අතර ත්ම  ආදරය වෙනුවෙන් පෙනී සිටිමින් ඕනෑම කැපවීමක් සිදු කරයි.එහෙත් මවාපාන ආදරය තුළ ඇත්තේ මමත්වය පමණකි(උපුටා ගැනිමකි)


තම හිතවතුන් අතර මෙන්ම  නෑදෑයන් අතරද තම ප්‍රතිපත්තින් පාවා දෙමින් වැරදි කරන /අපරාධ කරන පිරිස් හා අත් වැල් බැදගන්නා සිය,ආත්මයම  ගණිකා,සේවයේ යොදවන නපුංසක පුද්ගලයන් සිටී.(උපුටා ගැනීමකි)





No comments:

California Collage Cancelled Grad.Ceremony Amodst Anti Gaza Protests

https://www.bbc.com/news/world-us-canada-68894386