Wednesday, March 20, 2024

QUOTES FOR LIFE


සමාජ මාධ්‍ය  ජාලවල අරක් ගනිමින් සැබෑ දිවියේ නොමැති ආදරයක් හා පවුල් බැදීම් පිළිබදව පම්පෝරි ගසන බහුතරය සිය ආදරය වෙනුවෙන් අසීමිත කැපකිරීම් සිදු කරමින් වචනයට පමණක් සීමා නොවු සැබෑ ආදරණීයයන් හමුවේ දුහුවිල්ලක් තරම්වත් නොවටී.(උපුටා ගැනිමකි)


 



 උදව්වක් ගත යුත්තේ උදව් ලබා දෙන කෙනාට දරා ගත හැකි අයුරිනි.(උපුටා ගැනීමකි)

No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255