Sunday, February 4, 2024

QUOTES FOR LIFE

 

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ  සැබෑ දිවියේ  නැති ආදරයක් ප්‍රදර්ශනය කරන මුග්ධයන් හමුවේ තම ආදරය ගෞරවනීය ලෙස රැකගෙන ජීවත්වන පිරිස් ඇත්තේ අතළොස්සකි.(උපුටා ගැනිමකි).


මෙලොව වංචනිකයන්ගේ හැසිරීම් විවිධාකාරය.ඇතැම් වංචනිකයන් තමන්ට තම පවුලේ අයට බැණ වැදුණු අයගේ පසුපස යනුයේත් ඔවුන්ගේ උත්සවවලට ලැජ්ජාවක් නොමැතිව සහභාගි වනුයේ තම වංචාවන් රැක ගැනිමටය.තවත් වංචනිකයන් සෙසු ලෝකයාගෙන් සැගවී තම වංචාවන් සගවා ගැනිමට වෙහෙසෙයි.(උපුටා ගැණිනි)






No comments: