Tuesday, February 20, 2024

QUOTES FOR LIFE

 

සැබෑ ආදරය යන වදනට සැබෑ අරුතක් ගෙන දියහැක්කේ එවැනි ආදරයක වටිනාකම දන්නා අයෙකුට පමණකි.(උපුටා ගැනීමකි).


කසළ එකතු වනුයේ කසළ ගොඩට වීම නිසා වංචාකාරයන් එකතුවනුයේද වංචනිකයන් වෙතය  .මෙය ප්‍රෝඩාකාරි හිතවතුන් හා නැදැයන් විසින් මනාව ඔප්පු කර පෙන්වා දී තිබේ.(සමාජ මාධ්‍ය ජාල ඇසුරිනි).





No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255