සැබෑ ආදරයක් යනු ආගමක් හා සමාන වු ජීවිතයේම කොටසක් වු උත්තරීතර හැගීමකි. .එහි මුල අමතක කිරීමක් හෝ දෙබිඩි පිළිවෙත් නොමැත.ඇත්තේ නොමියෙනසුළු සෙනෙහසක් පමණි.(උපුටා ගැනීමකි).
හොද මුහුණක් පෙන්වා දිය යටින් ගින්දර,ගෙන යන මිතුරන් හා නෑදැයන්ට දිය හැකි සුදුසුම දඩුවම සදහටම අත් හැරීමයි.මන්ද සර්පයන් කුමන මොහොතක හෝ දෂ්ට කිරීම වැළැක්විය නොහැකි වීමයි,(උපුටා ගැනිණි).
No comments:
Post a Comment