Saturday, February 17, 2024

QUOTES FOR LIFE

 

සැබෑ ආදරයක් යනු ආගමක් හා සමාන වු ජීවිතයේම කොටසක් වු   උත්තරීතර හැගීමකි.    .එහි මුල අමතක කිරීමක් හෝ දෙබිඩි පිළිවෙත් නොමැත.ඇත්තේ නොමියෙනසුළු සෙනෙහසක් පමණි.(උපුටා ගැනීමකි).


හොද මුහුණක් පෙන්වා දිය යටින්  ගින්දර,ගෙන යන මිතුරන් හා නෑදැයන්ට දිය හැකි  සුදුසුම  දඩුවම සදහටම අත් හැරීමයි.මන්ද    සර්පයන් කුමන මොහොතක හෝ දෂ්ට  කිරීම වැළැක්විය නොහැකි වීමයි,(උපුටා ගැනිණි).




No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255