Saturday, January 20, 2024

QUOTES FOR LIFE

 


ප්‍රසිද්ධියේ තම ආදරය ප්‍රදර්ශනය කරන ආදර කථා බොහොමයක ඇතුළාන්තය හිස් වුවද සැබෑ දිවියේදී  සිය ආදරය  නොඅඩුව පෙන්වන  ආදර කථාවල, ඇතුළාන්තය කවදත්   සෙනෙහසින් පොහොසත්‍ ය,(උපුටා ගැනීමකි)


කුමන බාධක කම්කටොළු ජීවිතයට පැමිණියද සැබෑ යහළුකමක්/ ආදරයක් සිය බැදීම් කිසි දින අවතක්සේරු නොකරයි.සුබ පැතීමකදී පෙරළා සුබ පැතිමටත් මානසිකව වැටුණු මොහොතකදී ශක්තියක් වීමටත් දෙවරක් නොසිතයි.(උපුටා ගැනීමකි).







No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255