Friday, December 8, 2023

QUOTES FOR LIFE

 




තම  ආදරයට සෑමවිටම මුල්   තැන දීම හා සාධාරණයක් ඉටු කරන්නේනම් ඔබ සැබෑ පොහොසතෙකි(උපුටා ගැනීමකි)


බොහෝ දෙනා එදා වේළ සොයා ගැනීම සදහා  දැඩි සටනක නිරත වන මොහොතක පවුල්වල අසමගිය ,ආර්ථික අර්බුද ඇති කරන මත්පැන්හල් විවෘත කරන වේලාවන් ගැන කථා කරන මුග්ධයෝද සිටිති.(උපුටා ගැනීමකි)

No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255