Saturday, December 23, 2023

QUOTES FOR LIFE

 

සැබෑ ආදරයක්  සිතෙහි හට ගන්නා නොසෙල්වෙන    මහා මෙරක් බදු වූ හැගීමකි.එය  බාධකයන් හමුවේ නොසෙල්වී පවතිනවා පමණක් නොව එම බාධක මගහරවමින් ඉදිරියට යාමට තරම්  ශක්තිමත්ය.(උපුටා ගැනීමකි)





සමාජයේ සිටින මෝඩ ප්‍රජාව කොටස් දෙකකි.ඒ උගත් හා නූගත් වශයෙනි.තමන් සදාකාලිකව ජීවත් වේ යැයි සිතමින් අන් අයගේ විපතේදී  සතුටුවන එවැනි විපත් අවස්ථාවන් මගහරින පිරිස් එම දෙකොටසෙහිම සිටිති (සමාජ මාධ්‍ය ජාලයකින් උපුටා ගැනිනි).

No comments:

A Couple Arrested With A stock Of Narcotics

 The Special Police Task Force Personal had arrested a couple in possession of a stock of natcotics worth over Rs.15 million in Colombo it h...