Tuesday, December 19, 2023

Five Persons Injured Due To A Brawl In Haputale

Five persons were hospitalized with  serious knife  cut wounds due to a brawl occurred between two groups at Beragala junction in Haputhale area(Up country) yesterday (19).


The injured were admitted to the Haldammulla District Hospital for treatment and later transferred to Diyatalawa Base hospital  for further treatment .The Brawl had  occurred  regardingt aShop in the  area.


 

පුතලේ බෙරගල මංසන්ධියේදී අද 18 දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් ඇතුළු පස්දෙනකු බරපතළ කැපුම් තුවාල සහිතව හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් දියතලාව මූලික රෝහලට මාරු කර යැවූ බව හපුතලේ පොලිසිය කියයි.

බෙරගල මංසන්ධියේ වෙළඳසැලක් සම්බන්ධ ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇතැයි ද මූලික පරීක්ෂණ වලින් පසුව පොලිසිය කියයි.

දෙපිරිසක් අතර ඇතිවූ කතා බහක් ගැටමක් දක්වා ගොස් ඇති අතර කාන්තාවක් ඇතුළු පස්දෙනකුම කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.

හපුතලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

No comments:

A Couple Arrested With A stock Of Narcotics

 The Special Police Task Force Personal had arrested a couple in possession of a stock of natcotics worth over Rs.15 million in Colombo it h...