Saturday, November 4, 2023

QUOTES FOR LIFE

 

ඉංග්‍රීසි භාෂාවේ "රියල්" හා "රීල්" යන දෙකේ වෙනස නොහදුනන අය සැබෑ ආදරය /සෙනෙහස ගැන නොදන්නා /නොහදුනන ළදරුවන් වැනිය.බොහෝ දෙනා නිවසේදීවත් නොමැති ව්‍යාජ ආදරයක් සමාජ මාධ්‍යජාලාවලින් පෙන්වනුයේ ඒවාට රැවටෙන බහුතරය සමාජය තුළ සිටිම නිසාය.අව්‍යාජ සැබෑ ආදරයක හිමිකරුවන්.කිසිදින එවැනි බොරු මවාපෑම් සිදු නොකරයි.එහෙත් ආදරය කරනුයේ අවංකව හදවතින්මය.(උපුටා ගැනිමකි).




No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255