Sunday, October 1, 2023

QUOTES FOR LIFE

 



අවංක බැදීමක බොරු ආටෝප,ව්‍යාජ මවාපෑම් නොමැති අතර එකිනෙකා කෙරෙහි පවතින අසීමිත විශ්වාසය ,නොමියෙන සෙනෙහස හා අවශ්‍ය මොහොතේ මගනොහැරීම යන ගුණාංගයන්ගෙන් එය අනූනය.(උපුටා ගැනීමකි)




No comments: