Thursday, September 21, 2023

QUOTES FOR LIFE

 සැබෑ ආදරයක් බොහෝ විට පිළිඹ්බු වනුයේ තමන් ගන්නා සේයාරුවකින් නොව අන්‍යයන් අහඹු ලෙස,ග්‍රහණය කරගනු ලබන සේයාරූ වලිනි.නිහතමානිත්වය හා අවංකකමද එලෙසමය.කෙනෙකු තුළ පවතින එම ගුණාංග සැබෑ නම් එය වෙනත් පාර්ශ්වයකින් හෙළිදරව් වනු ඇත.(උපුටා ගැනීමකි) 










No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255