Saturday, August 19, 2023

QUOTES FOR LIFE

 


අන්‍යයන් ඉදිරියේ  හෝ සමාජ මාධ්‍ය ජාලවල තමන් ආදරනීයයැයි බොරුවට මවාපෑම් කරන අවස්ථාවාදීන් තම ආදරනීයයා වෙනුවෙන් හදවතින්ම කැපවීම් කරන ආදරය පුදන 
 අය ඉදිරියේ පයෙහි පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොවටිනේය.(උපුටා ගැනීමකි)





ඔබ ජීවිතයෙන් ඉවත් කළ යුත්තේ තමන් පොරයැයි මානසිකත්වයෙන් කටයුතු කරන ,ඔබව අවතක්සේරු කරමින් පාගා දැමීමට ක්‍රියා කරන,මුදලට උපාධි ලබාගෙන අන්‍යයන්ට ලොකුකම් පෙන්වන, 
වචනයෙන් වුව  පහතට දමන අමනයන් බදු වු
වු නැදෑ හිතවතුන්ය .(උපුටා ගැනිනි )

No comments:

Remembering One of the world's, largest Train Accidents reported from Sri Lanka In 2004

Tsunami memories:What happened in Paraliya in 2004.