Sunday, August 13, 2023

QUOTES FOR LIFE

 

කුමන අවස්ථාවකදී හෝ සිය ආදරය /විශ්වාසය /බැදීම පළුදු නොකරන අයෙකු සිය විශ්වාසවන්තම ආදරය කරගන්නා බැදීම්  අතිශයින්  සුන්දරය, කල්පවතිනසුළුය.(උපුටා ගැනීමකි)



නපුරු සුනඛයන් මෙන් බුරන /සපා කන නිවට /පහත් මිනිසුන් බොහෝ දෙනෙකු සිටිනුයේ ඔබගේ නැදෑ හිතවතුන් අතරේමය .ඔවුන්ව ඔබට මෙම ආත්මයේ මුණ ගැසී ඇත්තේ පෙර අකුසළයන්හි ප්‍රතිඵලයක් ලෙස විය හැකිය (උපුටා ගැනිනි)

(මෙම වදන දුටු විට සිහිවනුයේ නැව ගිළුනත් බෑන්චුන් යන සන්කල්පයෙන් ක්‍රියා කරන මෝඩ මිනිසුන්ය) 





No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255