Thursday, July 20, 2023

QUOTES FOR LIFE

තමන් සාධාරණයැයි,අවන්ක යැයි ලොවට  පුරාජේරු පවසමින් සැබෑ ලෝකයේ තම ආදරනීයයාට නොසලකන /පහත් කොට සලකන  බහුතරයක් ඉදිරියේ නිරතුරුව තම ආදරනීයයා  වෙනුවෙන් පෙනී සිටිමින් නිහඬව ආදරය ❤  නොඅඩුව ලබා දෙන කිහිපදෙනා කැපී පෙනේ(උපුටා ගැනීමකි)




 

No comments:

Remembering One of the world's, largest Train Accidents reported from Sri Lanka In 2004

Tsunami memories:What happened in Paraliya in 2004.