බොහෝ දෙනා තමන්ට ආදරය කරන සමීපතමයන් ඈත් කර ලං කරගනුයේ ,ගුණමකු තම වාසියට කුමන හෝ පහත් ක්‍රියාවක් සිදු කරන වසලයන්ය .එවැනි සමාජයක තම සිත්ගත් ආදරණියයා /සමීපතමයා කුමන තත්ත්වයක් යටතේ වුවද පහත් කොට නොසලකනුයේ ,ලඟින්ම සිටිනුයේ නොවෙනස්වන ආදරයක් දක්වනුයේ සැබෑ ආදරණියයෙකු පමණකි (උපුටා ගැනීමකි )
No comments:
Post a Comment