Friday, May 19, 2023

QUOTES FOR LIFE




සැබෑ ආදරයක් යනු අවශ්‍යම මොහොතේ සමීපව සිටිමින් සහය වීමයි,සැබෑ සෙනෙහසක් දක්වමින් අනෙකාට  ශක්තියක් වීමයි.දිරි ගැන්වීමයි.එවැනි ආදරයක් ලබා දිමට උපාධි විශාල ප්‍රමානයක් අවශ්‍ය නොවේ.අවැසි වනුයේ මනුස්සකම නමැති උපාධිය පමණි .(උපුටා ගැනීමකි).



No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255