Friday, April 28, 2023

QUOTES FOR LIFE

 

සෑම අයෙකුටම ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය නොහැකි,නොමියෙනසුලු ආදරය  ❤ ,මහාර්ඝ වු සෙනෙහස ,අසීමිත විශ්වාසය ,කැපවීම   හා අවන්කබව මත පදනම් වු අමිල වු සෙනෙහසක් වේ නම් ඒ මාතෘ සෙනෙහස නම් වේ.(උපුටා ගැනීමකි)-(ජායාරුපයේ කතාව- වර්තමානයේ බොරුවට උඩ පනිමින් නැති සම්බන්දයන් ,ආදරයන් මවා පෙන්වන ව්‍යාජ මිනිසුන්ට වඩා මෙම  සෙනෙහස අව්‍යාජ හා සැබැ බව ඔප්පු කර තිබේ)




No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255