Sunday, March 12, 2023

QUOTES FOR LIFE

සැමටම ආදරෙයි යන වදන උච්ජාරණය කළ හැකි වුවද එය ඔප්පු කර පෙන්විය හැක්කේ අතළොස්සකට පමණකි .මාතෘ සෙනෙහසද එසේය .බොහෝ දෙනා තුළ පිටතට ප්‍රචාරය කරන තරම් උත්තරීතර මාතෘ  ප්‍රේමයක් දක්නට නොමැති අතර අනෙකා ගැන දැඩි අවධානයක්  යොමු කිරීම මෙන්ම ආහාර ගැනීමේ සිට නිදා ගැනීම දක්වා වූ ක්‍රියාවන් නිසි පරිදි සිදු කරන්නේදැයි සොයා බලන සැළකිලිමත් මාතෘත්වය ලොව විරලය (උපුටා ගැනීමකි )

 



No comments:

Remembering One of the world's, largest Train Accidents reported from Sri Lanka In 2004

Tsunami memories:What happened in Paraliya in 2004.