Sunday, February 5, 2023

QUOTES FOR LIFE


 අනෙකාගේ ආදරය අසමසමයක්  සේ දකින සිය ආදරණීයයාගේ සැම දෙයක්ම සෙනෙහසින් ගලපා විඳින සදාතනික ආදරයක් හිමි වනුයේ කලාතුරකිනි .(උපුටා ගැනිණි )

 

 

 May be an image of text that says 'EVER LOVING සදා ආදරෙන්.. Ever Loving Loving Ever Loving.. පෙරදා ඔබට රිදවූ පුද්ගලයාට වෛරයෙන් තොරව සමාව දිය හැකි නම්,,, ඔබට වැරදි කළ පුද්ගලයෙකු වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා කළ හැකි නම්,,, ඔබව තනිකළ පුද්ගලයෙකුගේ තනිකම මැකීමට ඔබට යා හැකි නම්,,, ඔබට අවමන් කළ පුද්ගලයෙකු ගැන ගුණ පැවසීමට ඔබට හැකි නම්,,, ඔබට අයහපතක් කෙරූ අයෙකුට පවා, පහන් සිතින් සෙත් පැතිය හැකි නම්, Ever Lovin ඔබ යනු නියම බෞද්ධයෙකි... oving Ever'

No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255