Monday, January 9, 2023

QUOTES FOR LIFE

 

විවේකි මොහොතක  තම  ආදරණීයයෙකු සමග අදහස් හුවමාරු කරගැනීම  සිත ප්‍රබෝදමත් කරගත හැකි හොඳම මාර්ගයකි (උපුටා ගැනීමකි )
 
 
May be an image of 2 people and text that says "Ever Loving. සදා ආදරෙන් ඔබ නැතිව කෙනෙක්ට පාළුවක් දැනීම යනු ඔබ ඔවුන් දැකීමෙන් කොපමණ කාලයක් ගත වී ඇත්ද යන බව හෝ ඔබ හඳුනාගත් දින සිට කොපමණ කාලයක්ද යන බව නොවේ.. ඒ... ඔබ යමක් කරමින් සිටින අතර ඔවුන් ඔබ සමඟ එහි සිටිය යුතු යැයි දැනෙන ප්‍රාර්ථනා කරන මොහොතවල්ය... කෙනෙකුට අප අවුරුදු ගණන් දැක නැති වුවද පාලුවක් නැති විය හැක.. නමුත් තවත් කෙනෙකුට අප නැතිව ගෙවෙන එක් දිනක් අවුරුද්දක් සේ විය හැක.. ©Copied"

No comments:

Los,Angalese Police Cleared Out Pro Palastenian Camp At University

https://www.bbc.com/news/articles/cv2d4r9j0qyo