හොඳ ගතිගුණ ඇති අය දෙස දෙවියන්ද බලන බව ජනප්‍රවාදයේ සඳහන් වුවද සැබවින්ම ජීවිතයේ වැඩිම බාධක ,කම්කටොළුවලට මුහුණ පෑමට සිදු වනුයේද,අපහාසවලට නිකරුණේ මුහුණ පෑමට සිදු වනුයේද එවැනි අයට මිසක උපතේ සිට අන්‍යයන්ට දුෂ්ඨ කම් කරන කළහැකි සැම අමන ක්‍රියාවක්ම සිදු කරන දේවදත්තට සමාන වූ නිවටයන්ට නොවේ මාතෘත්වයද එසේමය ,හොඳ ආදරණීය මවුවරුන්ට ගැරහීම් ,නින්දාවන් සිදු කරනුයේද නපුරු ගතිගුණැති මාතෘත්වයට නිගා දෙන මවුවරුන්යැයි කියාගන්නා පිරිස් විසිනි .,(උපුටා ගැනීමකි )
Thursday, January 5, 2023
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The Sinhala Cinema known as Sri Lankan Cinema celebrated it's 64th anniversary today(21).Exactly 64 years ago in 21st of January of the...
-
The visiting German Foreign Minister Frank Walter Steinmeier has stated yesterday(22) he will personally taking action to pressurize the Eu...

No comments:
Post a Comment