Saturday, December 17, 2022

QUOTES FOR LIFE

 

නමට පමණක් සීමා වූ ආදර කථාවක නොව අනෙකාගේ හර්ද ස්පන්දනය හා ඉහලට ගන්නා හුස්ම පොද පවා නිවැරදිව හඳුනාගත හැකි ආදරණීය සබඳතාවයක සාමාජිකයෙකු වීම තරම් භාග්‍යයක් මෙලොව නොමැත (උපුටා ගැනීමකි )

May be an image of 5 people and text that says "Ever Loving සදා ආදරෙන් එහෙනම් මේකත් අහන්නකො.. අයියෝ! දැන් එක සැරයක් හිනා වුනානේ.. එකම විහිළුවට කී සැරයක් හිනා වෙන්නද? එකම විහිළුවට සැරින් සැරේ හිනාවෙන්න බැරි නම්, එකම දුකට සැරින් සැරේ අඬන්නෙ ඇයි මගේ මිත්‍රයා? ©ThankGodMovie Thank God"


No comments:

Cement Prices Dropped By Rs.50

 The Cement Companies had reduced the price of 50 KG Cement bag  by Rs.50 with effect from today(01) . With this price reduction the price o...