උදව් උපකාර කරන බව පෙන්වමින් අනෙකාට ගරහන /අවහිර කරන මුග්ධ ඥාතින් සුවිසල් පිරිසක් අතර ,අනෙකාව කපා දමමින් ඉහළට යාමට මාන බලන පසමිතුරන් සමුහයක් අතර ගජ මිතුරන් ලෙස එකිනෙකාට උපකාර කරන නොමසුරුව අසීමිත වූ ආදරයක් ලබා දෙන ඉවසීලීමත් ප්‍රේමණීය සබඳතාවයක් නදියක් මෙන් බාධක පරයමින් ගලා යනු ඇත ,(උපුටා ගැනීමකි )

No comments:
Post a Comment