බොහෝ දෙනාට තමන් විසින් රැකගත යුතු තමන්ගේ අය ගැන තැකීමක් නොමැත්තේ ඔවුන් ගැන සොයා බැලීමක් හෝ ඔවුන් පැමිණෙන තෙක් නොකා බලා සිටීමේ හෝ වද වීමේ පුරුද්දක් නැත්තේ සැබෑ ආදරයක වටිනාකම නොදන්නා නිසාය ,එහෙත් එම සැම දෙයක්ම අකුරටම ඉටු කරන ආදරයකට අකුල් හෙලීමටනම් බොහෝ දෙනා දෙවරක් නොසිතනු ඇත ,(උපුටා ගැනීමකි )
No comments:
Post a Comment