Thursday, September 15, 2022

QUOTES FOR LIFE

මවාපාන ආදර කථා /මිතුදම් ඒ හා බැදුණු  ලොව රවටන සමාජ මාධ්‍ය සිතුවම්/ජායාරුප  දස දහස් ගණනක් සංසරණය විය හැකි අතර  ,ඉදිරියේද එය එලෙසම පවතිනු ඇත .එහෙත් එවැනි වචනයට සීමා වූ    ව්‍යාජ කතාන්තර /සිතුවම් පරදන අවංක ආදරයක් /මාතෘ සෙනෙහසක් වැඩි ප්‍රසිද්ධියක් ලැබුණද නොලැබුණද ලොව පවතිනු ඇත .(උපුටා ගැනීමකි )



No comments: