Monday, September 19, 2022

QUOTES FOE LIFE

    තම කුඩා කළ සිටම සැප දුක් නිතර සොයා බැලු ,පැමිණීම ප්‍රමාද වූ විට දුක් වූ ,අහිමි කරගැනීමට බිය වූ මවක් /යහලුවෙකු තමන් සතුව සිටින බව ලොවට හඬ ගා පැවසිය හැක්කේ අතළොස්සකට පමණකි වර්තමානයේ සමාජය දෙස බලන්න .තම දරුවන් වෙනුවෙන් යහළුවන් වෙනුවෙන් සුළු හෝ කැපවීමක් කළ හැකි අය සිටිනුයේ ඉතාමත් සීමිත පිරිසක් වන අතර සෙසු අය කුමක් නැතත් නැති දරු සෙනහසක් පෙන්වමින් පම්පෝරි ගැසීමට නම් දක්ෂයෝ වී සිටිනු දක්නට ලැබේ ((උපුටා ගැනීමකි )

 






No comments:

A Ship With 400 Tons Of Food Aid Left Cyprus For Gaza

https://edition.cnn.com/2024/04/27/middleeast/gaza-aid-ship-leaves-cyprus-intl/index.html