Sunday, July 17, 2022

QUOTES FOR THE DAY

 

අවංක ආදරයකට ,සැබෑ ලෙසින්ම කැපවීම් සිදු කරන සෙනෙහසකට වංක ආදරයකට වඩා පැමිණෙන බාධක ,හිරිහැර හා සිදුවන අසාධාරණකම් වැඩිය .සැළකිලි හා පිළිගැනීම්ද අඩුය .එහෙත්  මවා පාන ආදර කථා  අභිබවමින් කෙදිනක හෝ ජය ගනුයේ අවංක ආදරයක් පමණකි .(උපුටා ගැනීමකි )



No comments: